ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් එකක් කොටන්න.නමෝ විත්තියෙන් කියලා ඔන්න ඉස්සෙල්ලාම වැඩේ පටන් ගත්තේ අද තමයි.මම මේ බ්ලොග් එකෙන් ටිකක් විතර හොද කරන්න ආස හිතෙන (ඔන්න ආසාවට එහෙම අනුන්ට කරදර කරනවා නෙවෙයි) වැදගත් මාතෘකාවක් ගැන තමයි ලියන්න යන්නෙ.ඒත් ඔය කොම්පීතර් අත පත ගාන කොයි කව්රැත් ටික ටික හරි දන්න දෙයක් තමයි මේක.නමුත් ඉතින් දන්න අයගෙ දැනුම වැඩි දියනු වෙන්නත් නොදන්න අයට මුල සිට සරළව පිළිවෙලකට මේ ගැන කියලා දෙන්නත් තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තේ.ආ...තාම මම කිව්වේ නැහැනේ මොනවා ගැනද මම මේ බ්ලොග් එක කරන්න යනනේ කියලා.හැකර් ගැන තමයි මම ඔයාලට ලියන්න හදන්නේ.
මම ඉතින් අද ඉදලා ඔයාලට සරලව පිළිවෙලකට මේ ගැනකියලා දෙනවා.ඔයාලත් මමත් එක්ක දිගටම ඉන්න ඕන.මේ දේවල් මම හොයාගත්ත දේවල් නෙමෙයි.මම ඉතින් ඔය පොත පත කියවලා ජංජාලෙ සැරිසරලා විවිධ පාඨමාලා හදාරලා තමයි මේවා බොහොම අමාරැවෙන් ඉගන ගත්තේ.ඒ නිසා මම දන්නෙත් බොහොම ටිකයි.දන්න ටික සරලව කියලා රටට පුංචි සේවයක් කරන්න තමයි මේ වෑයම.ඒ නිසා වැරද්ක් දෙකක් දැක්කම ඒදේ නිවරදි කිරිම පාඨක ඔබගේ යුතුකමක්.
ඔන්න එහෙනම් මම කැපුනා.ආයෙත් මම ඉක්මනටම එනවා ඔයාලට අලුත් පාඩම් මාලාවක් අරගෙන.ඔයාලත් මමත් එක්ක ඉන්න ඕනේ....................

No comments:
Post a Comment
ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා මෙතන ලියන්න අමතක කරන්න එපා.